අථත්‍ය විශ්වය තරණය කරමු!

විශ්වය ගවේෂණය කරන්න ඔයාලා ගොඩාක් කැමතියි කියලා දන්නවා.අන්න ඒ වෙනුවෙන් තමයි මම ඔයාලට virtual විදියට විශ්වය තරණය කරන්න ක්‍රමයක් කියලා දෙන්න යන්නේ.😊 මේක පරිගණක මෘදුකාංගයක්.මේකේ නම තමයි #Space_Engine.මේ මෘදුකාංගය ඔයාලට බාගත කරගන්න පුලුවන් https://spaceengine.org/download/spaceengine කියන ලින්ක් එකට ගිහිල්ලා.දැන් බලමු කොහොමද මේක වැඩ කරන්නෙ කියලා. මේක ඔයාගෙ පරිගණකයට install කරනවනම් ඔයාගෙ පරිගණකය යම් අවශ්‍යතා ටිකක් සම්පූර්ණ... Continue Reading →

Advertisements

ගණිතමය මොඩල – 1

ගණිතය කියන්නේ අපිට එදිනෙදා ජීවිතයේදී වැඩ පහසුකරගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳ මෙවලමක්. අපි පාසලේදී, විශ්ව විද්‍යාලයේදී ඕනෑ තරම් ගණන් හදල ඇති. නමුත් කවුරු හරි දෙන ගණන් හැමදාම හදනවා වෙනුවට අපිට ඇත්තටම තියෙන ගැටළු විසඳන්න ගණිතය භාවිත කරන්නේ කවදා ඉඳලද? මේ ප්‍රශ්නය ගණිතයට කැමති ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නයට පිළිතුර ඇත්තටම ලබාගන්න නම් ගණිතය... Continue Reading →

GNU/Linux හි කතාව

හැඳින්වීම අප සැවොම කුමණ හෝ මොහොතකදී ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් සමග ගණුදෙනු කරයි. ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය වේවා, රූපවාහිනිය වේවා, ඔබ යන වෙබ් අඩවියක සර්වර් පරිගණකය වේවා මේවා සියල්ලම පාහේ බල ගැන්වෙන්නේ ලිනක්ස් පාදක වූ මෙහෙයුම් පද්ධතියක් මගිනි. ලෝකයේ පෙරලියක් කල, ලොව විශාලතම Open Source නිර්මානය ගැන කතාවයි මේ.... මූලාරම්භය... එය පරිගණක විද්‍යාවේ පුනරුද සමය ලෙස සැලකීම... Continue Reading →

තරු අතරට එබී බලමු-1

කවුරුන් හෝ ඔබෙන් ඔබේ විනෝදංශය ඇහුවොත් එක එක උත්තර දෙයි.. ඒ අතර රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම තියෙනවද? 🙂 ඔබ දැනටමත් රාත්‍රී අහස නිරීක්ෂණය විනෝදංශයක් ක‍රන කෙනෙක් නම් දන්නවා ඇති ඒක කොයි තරම් රසවත් වැඩක්ද කියලා, හැබැයි තාම විශේශ උනන්දුවක් නැති කෙනෙක් නම්, අද සිට මේ ලිපි පෙළෙන් කියන විදිහට අහස නිරීක්ෂණය කරලා බලන්න, කොයි තරම්... Continue Reading →

විශාදයට පත්වෙන හැටි දැනගමු

Kübler-Ross මොඩලය මෙම ලිපියේ අරමුණ මනෝචිකිත්සාවේ අධ්‍යයනය කෙරෙන Kübler-Ross මොඩලය පිලිබඳ කෙටියෙන් විමසීමයි. මෙහි අන්තර්ගතය විමසීමට පෙර මේ කාරණා කිහිපයත් මතක තාබා ගැනීම වටියි. මානසික ගැටලුවකට මා හට දිය හැකි එකම සහ හොඳම උපදෙස නම් සුදුසුකම්ලත් විශේෂඥ මානසික වෛද්‍ය වරයෙකු මුණ ගැසී ඒ පිළිබඳව උපදෙස් ලබාගැනීමයි. සමාජ මාධ්‍යතුල එවැනි කතා බහ සිද්ධකිරීමෙන් සිදු වන්නේ තමන්ගේ... Continue Reading →

Kardashev, අපි කොතැනද?

වර්තමාන මිනිසා යනු දියුණු ජීවියෙක්ද කියලා ඇහුවොත් මොකද්ද ඔබ දෙන පිළිතුර?අනිවාර්යයෙන්ම ඔබ ඔව් කියයි.ඒත් ඔබ ඔව් කියුවේ කුමන පදනමකින්ද? අනිවාර්යයෙන්ම ඔබ ඒ පිළිතුර දුන්නේ වර්තමාන මානවයා අපි එදිනෙදා දකින පෘථිවි ජීවින් සමඟ සංසන්දනය කරලා. ඇත්තටම ඒක සාධාරණ මිණුම් දණ්ඩක්ද? කොහෙත්ම නෑ, මොකද අපි දන්නේ නෑ, අපිට වඩා දියුණු ජීවින් මේ විශ්වයේ කොයි තරම් ඉන්නවද, ඒ... Continue Reading →

ඩෙකාට්ස්, අයිසන්ස්ටයින් සහ ධන-සෘණ

මෙම ලිපියේ මූලික අරමුණ වෙන්න සාධක වලට වෙන් කරන ආකාරය ගැන ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ නැති ක්‍රම කිහිපයක් හඳුන්වාදීමයි. අපි කුඩාකාලයේ ඉඳන් මේ සාධක වලට වෙන් කරන ගණන් හදනවා. මේක කෙනෙක්ට බොහොම සරල හෝ විනෝද ජනක දෙයක් උනත් මේ සාධක වලට වෙන් කිරීම කියන්නේ ඉහළ ගණිත ඒකක වලදී ගොඩක් වැදගත් වෙන සිද්ධාන්ත කොටසක්. අපිට පොඩි කාලේ... Continue Reading →

තරු අතර – Interstellar

විද්‍යා ප්‍රබන්ධ සිනමාව තුළ විද්‍යාඥයන්ගේ පැසසුමට ලක් වන චිත්‍රපට ඇත්තේ අතළොස්සක් තරම් ය. බොහෝ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට තුළ විද්‍යාත්මක කරුණුවල ගැටලු පවතී. Intestellar චිත්‍රපටය මේ අතරින් විශේෂ වන්නේ විද්‍යාත්මක කරුණුවල නිවැරදිභාවය පිළිබඳව බොහෝ දෙනා විසින් අගය කරනු ලැබීමයි. එක් අතකින් මේ පිළිබඳ පුදුම විය යුතු නැත. මේ චිත්‍රපටයට භෞතික විද්‍යා උපදෙස් ලබා දුන්නේ නොබෝ දා... Continue Reading →

ඉගෙනගන්න හැටි ෆායින්මන්ගෙන් අහගමු.

රිචඩ් ෆායින්මන් කියන්නේ නොබෙල් ත්‍යාගලාභී විශිෂ්ට න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙක්. මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න් නම් ඔහුගේ භෞතික විද්‍යාත්මක කරුණු ගෙනහැර දක්වන්න නෙමෙයි. ඔහු විසින් ඉදිරිපත් කරපු ඉගැනුම් මොඩලයක් සහ තවත් කරුණු ගැන දැනුවත් වෙන්න. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ක්‍රමය ඔහුට පෙර කවුරුත් ඉදිරිපත් කරේ නැද්ද කියල. හැබැයි ඒ කොහොම උනත් මේ ක්‍රමය ගැන දැනගෙන ඉන්න එක... Continue Reading →

Powered by WordPress.com.

Up ↑