විශාදයට පත්වෙන හැටි දැනගමු

Kübler-Ross මොඩලය මෙම ලිපියේ අරමුණ මනෝචිකිත්සාවේ අධ්‍යයනය කෙරෙන Kübler-Ross මොඩලය පිලිබඳ කෙටියෙන් විමසීමයි. මෙහි අන්තර්ගතය විමසීමට පෙර මේ කාරණා කිහිපයත් මතක තාබා ගැනීම වටියි. මානසික ගැටලුවකට මා හට දිය හැකි එකම සහ හොඳම උපදෙස නම් සුදුසුකම්ලත් විශේෂඥ මානසික වෛද්‍ය වරයෙකු මුණ ගැසී ඒ පිළිබඳව උපදෙස් ලබාගැනීමයි. සමාජ මාධ්‍යතුල එවැනි කතා බහ සිද්ධකිරීමෙන් සිදු වන්නේ තමන්ගේ... Continue Reading →

Website Powered by WordPress.com.

Up ↑