අථත්‍ය විශ්වය තරණය කරමු!

විශ්වය ගවේෂණය කරන්න ඔයාලා ගොඩාක් කැමතියි කියලා දන්නවා.අන්න ඒ වෙනුවෙන් තමයි මම ඔයාලට virtual විදියට විශ්වය තරණය කරන්න ක්‍රමයක් කියලා දෙන්න යන්නේ.😊 මේක පරිගණක මෘදුකාංගයක්.මේකේ නම තමයි #Space_Engine.මේ මෘදුකාංගය ඔයාලට බාගත කරගන්න පුලුවන් https://spaceengine.org/download/spaceengine කියන ලින්ක් එකට ගිහිල්ලා.දැන් බලමු කොහොමද මේක වැඩ කරන්නෙ කියලා. මේක ඔයාගෙ පරිගණකයට install කරනවනම් ඔයාගෙ පරිගණකය යම් අවශ්‍යතා ටිකක් සම්පූර්ණ... Continue Reading →

තරු අතර – Interstellar

විද්‍යා ප්‍රබන්ධ සිනමාව තුළ විද්‍යාඥයන්ගේ පැසසුමට ලක් වන චිත්‍රපට ඇත්තේ අතළොස්සක් තරම් ය. බොහෝ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට තුළ විද්‍යාත්මක කරුණුවල ගැටලු පවතී. Intestellar චිත්‍රපටය මේ අතරින් විශේෂ වන්නේ විද්‍යාත්මක කරුණුවල නිවැරදිභාවය පිළිබඳව බොහෝ දෙනා විසින් අගය කරනු ලැබීමයි. එක් අතකින් මේ පිළිබඳ පුදුම විය යුතු නැත. මේ චිත්‍රපටයට භෞතික විද්‍යා උපදෙස් ලබා දුන්නේ නොබෝ දා... Continue Reading →

Website Powered by WordPress.com.

Up ↑